Sunday, November 19, 2017

9 ශ්‍රේණිය ගණිතය

සංඛ්‍යා වටැයීම

What is "Rounding" ?

Rounding means making a number simpler but keeping its value close to what it was.

Copy from 
https://www.mathsisfun.com/

සංඛ්‍යාවක් කිසියම් නීතියක් අනුව ආසන්න අගයකින් දැක්වීම
වටැයීම යනුවෙන් හැඳින්වේ.

Example: 73 rounded to the nearest ten is 70, because 73 is closer to 70 than to 80. But 76 goes up to 80.





[01] ආසන්න 10ට වටැයීම

සංඛ්‍යා ආසන්න 10ට වටැයීම පහත වගුවේ දක්වා ඇත. මෙහි දී සංඛ්‍යාවක
එකස්ථානයේ ඉලක්කම 5 හෝ ඊට වැඩි ද නැතහොත් 5ට අඩු ද යන්න සැලකිල්ලට
ගනු ලැබේ.

සංඛ්‍යාවක් 10ට වටැයීමේ පියවර

01. සංඛ්‍යාවේ එකස්ථානයේ ඉලක්කම 5 හෝ ඊට වැඩි දැයි පරික්‍ෂා කිරීම.
02. අදාළ සංඛ්‍යාවට ආසන්න පහළ 10 ගුණාකාරය සහ ආසන්න ඉහළ දහයේ
ගුණාකාරය හඳුනා ගැනීම.
03.  එකස්ථානයේ ඉලක්කම 5 හෝ ඊට වැඩි නම් ඉහළ 10 යේ ගුණාකාරයට ද 5ට
අඩු නම් පහළ 10යේ ගුණාකාරයට ද වටැයීම.


[02] ආසන්න 100ට වටැයීම



සංඛ්‍යාවක් ආසන්න 100ට වටැයීමේ දී එහි දහයස්ථානයේ ඉලක්කම 5 හෝ 5ට වැඩි ද,
5ට අඩු ද යන්න සැලකිල්ලට ගනු ලැබේ.

Exercises no.01 
[03] ආසන්න 1000ට වටැයීම

සංඛ්‍යාවක් ආසන්න 1000ට වටැයීමේ දී එහි සියස්ථානයේ ඉලක්කම 5 හෝ ඊට වැඩි
ද 5ට අඩු ද යන්න සැලකිල්ලට ගනු ලැබේ.




Exercises no.02


[04] දශම සංඛ්‍යා ආසන්න පූර්ණ සංඛ්‍යාවලට වටැයීම
දශම සංඛ්‍යාවක් නියම කරනු ලබන දශමස්ථානයකට වටැයීම






Exercises no.03



No comments:

Post a Comment